Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයෙක් දිය රකුසාට බිලි වෙයි

2 years ago

පුත්තලම ගඟේවාඩිය ප්‍රදේශයෙන් කලා ඔයේ දිය නෑමට ගිය කණ්ඩායමක සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක අතුරුදන් ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර, හලාවත දැදුරු ඔයේ දිය නාමින් සිටියදී පෙරේදා අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු නාවික හමුදාව විසින් සොයාගත්තා.