Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීටියාගොඩ අවන්හලක වෙඩි තැබීමක්

2 years ago

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුල ඊයේ (03) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවිය.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහුව බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි 47 හැවිරිදි වඩු කාර්මිකයෙකි.

මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.