කළුතර, නාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.