Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹෙයි

2 years ago

පළාත් පාලන ආයතන 339 ක් සඳහා හෙට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා හෙට ඡන්ද විමසීම ඇරඹෙන්නේ, පෙරවරු 7 ටයි.

එය පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.