පාකිස්ථානයට අද (05) රික්ටර් මාපාංක 4.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විදසේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෑත සති කිහිපය තුළ පාකිස්තාවයට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය බව සඳහන්.
