Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න! ඡන්දය ප්‍රකාශ කිරීම අඩු මට්ටමක!

2 years ago

2025 පළාත් පාලන මැතිවරණය පස්වරු 02 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහතින් දැක් වේ.

කොළඹ – 38%

ගම්පහ – 36%

කළුතර – 45%

අනුරාධපුර – 40%

නුවරඑළිය – 53%

දිගාමඩුල්ල – 48%

පොළොන්නරුව – 45%

මඩකලපුව – 40%

බදුල්ල – 46%

මන්නාරම – 54%

රත්නපුර – 50%

කිලිනොච්චිය – 39%

හම්බන්තොට – 42%

මොනරාගල – 46%