| පක්ෂයේ නම | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 13,937 | 44.35% | 10 |
| සමගි ජන බලවේගය | 8,422 | 26.8% | 6 |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 3,115 | 9.91% | 2 |
| පොදුජන එක්සත් පෙරමුණ | 2,413 | 7.68% | 2 |
| ස්වාධීන කණ්ඩායම් 01 | 2,041 | 6.49% | 1 |
| එක්සත් ජාතික පක්ෂය | 590 | 1.88% | 1 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,425 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 557 |
| ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 31,982 |
| ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව | 55,454 |
