Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි

2 years ago

රාජපක්ෂවරුන්ගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ (06) දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජන බල වේගය සමත් වී තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ජාතික ජන බලවේගයට ඡන්ද 1115ක් හැකිව තිබේ.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එම කොට්ඨාසයෙන් ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි.

ඒ අනුව දශක ගණනක් මුළුල්ලේ රාජපක්ෂවරුන් රැකගෙන සිටි දේශපාලාන බලය මෙවර මැතිවරණයේදී ගිලිහී ගොස් තිබේ.