Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීලරතන හිමිටත් එක් මන්ත්‍රී අසුනක් හිමිවෙයි

2 years ago

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ පක්ෂය වන ජනසෙත පෙරමුණට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක් ආසනයක් හිමිව තිබෙනවා.

ඒ වීරකැටිය ප්‍රාදේශය සභාව සඳහායි.

සීලරතන හිමිගේ පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකත්වයට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් තරඟ වැදුණු අතර ඔවුනට හිමිව තිබුණේ ඡන්ද 337ක් පමණි.