| පක්ෂයේ නම | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 21,492 | 45.19 | 19 |
| සමගි ජන බලවේගය | 8,579 | 18.04 | 6 |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 8,565 | 18.01 | 6 |
| පොදුජන එක්සත් පෙරමුණ | 3,921 | 8.24 | 3 |
| සර්වජන බලය | 1,760 | 3.7 | 1 |
| එක්සත් ජාතික පක්ෂය | 928 | 1.95 | 1 |
| ජාතික නිදහස් පෙරමුණ | 688 | 1.45 | 1 |
| ජනසෙත පෙරමුණ | 686 | 1.44 | 1 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 47,558 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 765 |
| ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 48,323 |
| ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව | 72,940 |
