Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

2 years ago

UPDATE(10.30pm): කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පන්සල පාරේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

———————————————————————————–

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල්ගත කර ඇති බව‍යි වාර්තා වන්නේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.