Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

2 years ago

රාජ්‍ය වෙසක් උත්සවය සහ සතිඅන්ත දීර්ඝ නිවාඩුව වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,