Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෙල් 212 අනතුරින් තුවාල ලැබූ හමුදා සමාජිකයන්ගේ සුව දුක් බැලීමට යුද හමුදාපති පොළොන්නරුවට

2 years ago

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට ඊයේ (09) ගොස් තිබෙනවා.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.