Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩඩ්ලි සිරිසේනව අල්ලස් කොමිසමට කැදවයි

2 years ago

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ(09) කැඳවා තිබුණා.

ඒ එම කොමිෂන් සභාව විසින් සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඩඩ්ලි සිරිසේන මහතා අදාළ ප්‍රකාශය ලබා දෙමින් අනතුරුව පිටව ගියේය.