Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහරදීමකින් පුද්ගලයෙක් මරුට

2 years ago

නාගොඩ, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (10) දහවල් කාලයේදී සිදුව ඇති මෙම පහරදීමෙන් ගම්මැද්දේගොඩ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.