දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන සංවර්ධන පරිසර ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස රංජිත් යාපා පත්කර තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන යාපා මහතා අමාත්‍යාංශ රැසක වගකීම් හෙබ වූ පළපුරුදු රාජ්‍ය නිලධාරියෙකි.
