ගල්ගමුව – පාලුකඩවල වැවේ දිය නාමින් සිටි ගැහැණු දරුවන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 12 සහ 17 වයස්වල පසුවන් දරුවන් දෙදෙනෙක්.
මෙලෙස මියගොස් ඇත්තේ ඥාති නිවසකට පැමිණි පිරිසක් අතර සිටි දැරියන් දෙදෙනකුයි.
මෘත ශරීර මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාතමකයි.
