Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 12කට තුවාල!

2 years ago

රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් 12 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ගැරඬිඇල්ල බිහිසුණු බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.