ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
තමන්ගේ පෞද්ගලික හේතුවක් මස සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
