දසවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තේරී පත්ව තිබෙනවා.
දසවන පාර්ලිමේන්තුව සඳහා මෙම සංගමය පිහිටුවීමේ රැස්වීම පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
මෙම සංගමයේ ලේකම් ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට හිමිව තිබෙනවා.
