Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනාට අධිකරණයෙන් අද දුන් නියෝගය

2 years ago

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.

https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W

2025.05.16 | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠