Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජාතික නිදහස් පෙරමුණේ සහාය හිමිවන පාර්ශවය මෙන්න

2 years ago

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ පක්ෂවලට කොන්දේසි සහිතව සහාය ලබාදීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඊයේ (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නායක විමල් වීරවංශ මේ බව පැවැසීය.

කවර තත්ත්වයක් හමුවේ වුවත් වර්තමාන නොරටුන්ගේ පුනරුද පාලනයට කිසිසේත සහාය නොදීමට තීරණය කර තිබෙන බව ද හෙතෙම කීවේය.