Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

2 years ago

ඊයේ (16) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත් පැවැත්වෙනවා.

දුරගමන් සේවා තාවකාලිකව නැවතී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය 23ක් උදෑසන ධාවනයට එක්කර ඇති බවයි.