Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමුන් අතර ව්‍යාප්ත වන රෝග කිහිපයක් ගැන විශේෂ දැනුම්දීමක්

2 years ago

ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය කාලය පුරා පැවති වාර්ෂාව ඊට හේතුවී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළා.