මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා.
