Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමුපකාර සමිති නවයක් කොමසාරිස් පාලනයට පවරා ගනී

1 year ago

දකුණු පළාත් සමූපකාර කොමසාරිස් පාලනයට යටතට එම පලාතේ විවිධ සේවා සමුපකාර සමිති නමයක් පත් කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ඒ එම සමිතිවල වසර තුනක නිල කාලය ඉක්මවා ගිය පසු නියමිත පරිදි ඡන්ද විමසීම නොපවත්වා නීති විරෝධීව පවත්වාගෙන යාම හේතුවෙනි.

මෙසේ කොමසාරිස් පාලනයට ගෙන ඇත්තේ වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, බෙරලපනාතර, කොටපොල, කඹුරුපිටිය, හක්මන, බෙලිඅත්ත සහ තංගල්ල විවිධ සේවා සමූපකාර සමිති වෙයි.