තමන්ට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර දෙන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා ඇති බව වාර්තා වනවා.
බන්ධනාගාරයෙන් කරන ලද ලිඛිත ඉල්ලීම මත ඉදිරි පියවර ගැනීමට නියමිතව බව සඳහන්.
ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම් 2’ වාට්ටුවේ රඳවා සිටිනවා.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලද එම වාට්ටුවේයි.
