පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ දී සභානායකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කතානායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් භාර දී තිබෙනවා.
මේ සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලිපිය මඟින් ඔවුන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ සභානායක බිමල් රත්නායකගේ ක්‍රියාපිළිවෙත සහ හැසිරීම මින් පෙර සිටි සභානායකවරුන්ගේ ආදර්ශ සහ ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන් පටහැනි බවයි.
එම ලිපිය පහතින්,
