Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන ආයතන 161ක සභිකයන්ගේ නම් රජයේ මුද්‍රණාලයට

1 year ago

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

ගැටළු සහිත පළාත් පාලන ආයතන 178ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුව නිකුත් කිරීමට නියමිතය.