Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිවරපූල් පාපන්දු සමාජයේ ජය සැමරුම ඛේදවාචයකින් කෙළවර වෙයි! 47කට තුවාල!

1 year ago

එංගලන්තයේ ලිවර්පූල්හි පෙළපාළියක් අතරතුරදී මෝටර් රථයක් පිරිසක් වෙත කඩා වැදීමෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලැබුවා. 

ඉන් පුද්ගලයින් 27 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර මෙලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමයින් හතරදෙනෙකුද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

මෙම රථයේ රියදුරු ලෙස කටයුතු කළ 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් විය නොහැකි බව එරට ආරක්ෂක අංශ පවසයි.