Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගෙන් තවත් නියෝගයක්

1 year ago

ඇමරිකාවට ආනයනය කරන ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරුබදු 50%ක් දක්වා වැඩි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව ඔහු තීරණය කර තිබෙන්නේ මින් පෙර පැවති තීරු බදු අනුපාතය දෙගුණ කිරීමටයි.

මෙමඟින් චීන ආනයන මත යැපීම අවම කර දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට උපකාර වන බවද ජනපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සෑම ඇමරිකානු වානේ කර්මාන්තකරුවෙක්ටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබා දෙන බවද පවසනවා.