2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අදාලව අනුව සියලු කොට්ඨාශ සදහා තෝරාපත් කරගත් සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එම සභිකයන්ගේ නම් සියලු දිස්ත්රික් මට්ටමින් ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය හෙටින් (02) ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
