ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් අටක නාගරික මන්ත්‍රිවරු අද (03) නාගරික මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දුනි.
මෙම දිවුරුම් දීම පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීය.