Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එරංග ගුණසේකරට නව වගකීමක් පවරයි

1 year ago

තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පත් විය.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ධුරය සඳහා පත් වූයේ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පළමුවරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (03දා) රැස්වූ අවස්ථාවේ දී ය.