Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයෙන් ඉරානයට තර්ජනයක්

1 year ago

ඉරානයේ “සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම” පහර දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ, ඉරානයේ අතිශය තීරණාත්මක ස්ථානයකට ඉතා දරුණු පහරක් එල්ලකිරීමට ඊශ්‍රායලය සමත් වූ අතර අවශ්‍ය නම් ඊට නැවතත් පහර දීමට සූදානම් බවයි.

බැලැස්ටික් මිසයිලවලින් මේ වන විට විශාල තර්ජනයක් පවතින බවත්  බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට ඉරානයට ඇති හැකියාව අවසන් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.