කොළඹ මහ නගර සභාවේ (CMC) නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර තේරීපත් වී තිබෙනවා.
එහිදී කොළඹ නගර සභාවේ නගරාධුපති ධුරය හිමිවූයේ ව්‍රායි කැලී බල්තසාර්ටයි.
ඡන්ද 61ක් ලබා ගැනීමට ඇය සමත් වුණා.
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.
