Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ නාගරික මන්ත්‍රීනි සඳමාලිට පහරදීම ගැන විමර්ශනයක්

1 year ago

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව පවසමින් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ අදාළ පාර්ශ්ව දෙකෙහිම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.