Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපානයේ ප්‍රබල භූමි කම්පාවක්

1 year ago

ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම භූම් කම්පාවක් සිදුවී තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පැවසුවේ රික්ටර් මාපක 6 ක විශාලත්වයෙන් යුත් භූමිකම්පාවක් එම ප්‍රදේශයේ සිදුව ඇති බවයි.

භූමිකම්පාව කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ක් පොලව ගැඹුරින් සිදු වූ බවයි පැවසෙන්නේ. 

මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.