Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

1 year ago

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

නිෂාන් මදුෂ්ක

කුසල් මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

කමිඳු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක

ඩිල්ෂාන් මදුෂංක

අසිත ප්‍රනාන්දු

එෂාන් මාලිංග

සියලු එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන අතර පළමු තරග දෙක පිළිවෙලින් ජූලි 02 හා 05 දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ දී පැවැත්වේ.

තෙවන එක්දින තරගය ජූලි 08 වෙනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය