Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කරයි

1 year ago

ඕස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිත නිවේදනය කර තිබෙනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.