Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

1 year ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව තිබේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී එය ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් වූ මහිදි හසන් මිරාස් සිය කණ්ඩායම මෙහෙයවන පළමු එක්දින තරගය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චරිත් අසලංක විසිනි.