Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එස්.එම්. චන්ද්‍රසේනට සහනයක්! පුතාගේ ඉල්ලීමට බන්ධනාගාරයෙන් අවසර!

1 year ago

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර හිමිව තිබෙනවා.

ඒ ඔහුගේ පුත්‍රයා සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ඔහුට නිවසින් ආහාර රැගෙන එන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඔහුට නිවසින් ආහාර ලබා දීම සඳහා හිටපු අමාත්‍ය වරයාගේ ලේකම්වරයෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉල්ලීමක් සිදු කළද ඒ සඳහා අවසර හිමි වූයේ නැහැ.