Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය සජබය අල්ලයි

1 year ago

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (08) සමගි ජන බලවේගයට හැකි වුණා.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද, එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඉන්දික ප්‍රසාද් රණසිංහ දැරණියගල ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා.