Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලනී ෆොන්සේකා ගැන මැතිසබයේ විවාදයට දින නියම වෙයි

1 year ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි  මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08)තීරණය කර තිබෙනවා.

මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ   ලකී ජයවර්ධන යන මහත්වරුන්  පිළිබඳ ශෝක  යෝජනා විවාදද  එදින පැවැත්වවෙනු ඇති.

විවාදය  එදින  පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි.