ඇෆ්ගනිස්ථාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු බිස්මිල්ලා ජාන් ෂින්වාරි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට ඔහු 41 හැවිරිදි වියේ පසුවූවා.
දිගු කලක් රෝගාතුරව සිටීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.