Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාසට වැඩ වරදීද? පරීක්ෂණයක් ඇරඹෙයි

1 year ago

2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අදාළ කාල සීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සහායන් ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි හඳුනා ගෙන තිබෙන බව රජය පවසයි.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පිහිටුවීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.