Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ස්ථාවර තැන්පතු පොලී හා ණය පොලී අනුපාත යළිත් පහළට?

1 year ago

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට හැකියාවක් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මේ අතර පසුගිය මැයි මස ආවසානයේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පැවැති සියයට 8.00 සිට සියයට 7.75ක් දක්වා පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළේය.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය, ස්ථාවර තැන්පතු පොලී අනුපාතික මෙන්ම, ණය පොලී අනුපාතික කෙරෙහිද බලපෑමක් එල්ල කරනු ලබයි.