Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරි තේ එකක මිල ඉහළට

1 year ago

කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ පවසනවා.

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ තීරණය කළ අතර, ඒ අනුව ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 ක් ලෙස මිල ඉහළ දැමීමටයි ආනයනකරුවන්ගේ තීරණය කරනු ලැබුවේ.