Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙවන T20 තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණි අවසන්

1 year ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එබැවින්, ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තරගය හෙට (13) පැවැත්වීමට නියමිතයි.