Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන 20-20 තරගය

1 year ago

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) අද පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.